Sunday, August 23, 2015

ශාන්ති කර්ම

නැටුම් සම්ප්‍රදායෙහි 


මෙරට නැටුම් සම්ප්‍රදායන්ට ආවේණික වූ විවිධාකාර වූ ශාන්ති කර්ම දැක ගත හැකි අතරඒ එක් එක් ශාන්ති කර්ම ප්‍රාදේශීය වශයෙන් සහ පූජා විධි වලට මුල්වන දෙවිවරු හා යකුන් අනූව වෙනස් වේ. උදාහරණයක් ලෙස පහතරට සන්නි යකුම දැක්විය හැකිවේ. කළුතර ප්‍රදේශයේ සන්නි යකුම ශාන්ති කර්මයේ සැන්දෑ සමයම පුද ලබන යකුන් වන්නේ කළු යකාරීරි යකාතොට යකා හා අභිමාන යකා වූවත්අම්බලන්ගොඩ ප්‍රදේශයේ පුද ලබන්නේ කළු යකාරීරි යකා,අභිමාන යකාසූනියම් යකා හා බිල්ලේ යකා වේ.

No comments:

Post a Comment